යෙසායා 45:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ආලෝකයෙත්+ අන්ධකාරයෙත්+ උල්පත මමය. මම සමාදානය ඇති කරන්නෙමි.+ විනාශයට පමුණුවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මට ඒ සෑම දෙයක්ම කළ හැකිය.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 45:7 යෙසායාගේ අනාවැකිය II, 81-82 පි. මුරටැඹ,5/1/1997, 11 පි.
7 ආලෝකයෙත්+ අන්ධකාරයෙත්+ උල්පත මමය. මම සමාදානය ඇති කරන්නෙමි.+ විනාශයට පමුණුවන්නෙමි.+ යෙහෝවා දෙවි වන මට ඒ සෑම දෙයක්ම කළ හැකිය.+