යෙසායා 45:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 තමන්ගේ සැදුම්කරු සමඟ වාද කරන තැනැත්තාට අත් වන්නේ දුක පමණි.+ ඔහු බිම විසි කර දැමූ වළං කැබැල්ලක් මෙනි. “ඔබ සාදන්නේ කුමක්ද” කියා කුඹල්කරුවෙකුගෙන් අසන්න මැටි පිඩකට+ පුළුවන්ද? “මාව සෑදූ තැනැත්තාට අත් නැත” කියා මැටි බඳුනකට පැවසිය හැකිද? යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 45:9 යෙසායාගේ අනාවැකිය II, 82-84 පි.
9 තමන්ගේ සැදුම්කරු සමඟ වාද කරන තැනැත්තාට අත් වන්නේ දුක පමණි.+ ඔහු බිම විසි කර දැමූ වළං කැබැල්ලක් මෙනි. “ඔබ සාදන්නේ කුමක්ද” කියා කුඹල්කරුවෙකුගෙන් අසන්න මැටි පිඩකට+ පුළුවන්ද? “මාව සෑදූ තැනැත්තාට අත් නැත” කියා මැටි බඳුනකට පැවසිය හැකිද?