යෙසායා 48:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 නමුත් මාගේ නාමය අගෞරවයට පත් නොවන පිණිස මම මාගේ උදහස පාලනය කරගන්නෙමි.+ මාගේ නාමයට ප්‍රශංසාව ලැබෙන පිණිස මම මාවම පාලනය කරගන්නෙමි. මා එසේ නොකරන්නේ නම් ඔබ සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 48:9 යෙසායාගේ අනාවැකිය II, 126, 133 පි.
9 නමුත් මාගේ නාමය අගෞරවයට පත් නොවන පිණිස මම මාගේ උදහස පාලනය කරගන්නෙමි.+ මාගේ නාමයට ප්‍රශංසාව ලැබෙන පිණිස මම මාවම පාලනය කරගන්නෙමි. මා එසේ නොකරන්නේ නම් ඔබ සම්පූර්ණයෙන්ම විනාශ වී යනු ඇත.+