යෙසායා 59:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ නිදොස් අයගේ ලේ වගුරුවන්න ඔවුහු ඉක්මන් වෙති.+ ඔවුන්ගේ සිතුවිලි දුෂ්ටය.+ ඔවුහු යන යන තැන කොල්ල කෑම්ද විනාශයද සිදු කරති.+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 59:7 යෙසායාගේ අනාවැකිය II, 293-294 පි.
7 ඔවුන් දුවන්නේ දුෂ්ටකම් කරන්නමය.+ නිදොස් අයගේ ලේ වගුරුවන්න ඔවුහු ඉක්මන් වෙති.+ ඔවුන්ගේ සිතුවිලි දුෂ්ටය.+ ඔවුහු යන යන තැන කොල්ල කෑම්ද විනාශයද සිදු කරති.+