යෙසායා 60:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 “‘මාගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන පිණිසත්+ මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරන පිණිසත්+ ලෙබනොන් දේශයේ තේජස වන ජුනිපර්, හල් හා සයිප්‍රස් ගස් ඔබ වෙතට රැගෙන එනු ඇත.’+ යෙසායා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 60:13 මුරටැඹ,7/15/2015, 7-9 පි.7/1/2002, 14-15 පි. යෙසායාගේ අනාවැකිය II, 314 පි.
13 “‘මාගේ ශුද්ධස්ථානය අලංකාරවත් කරන පිණිසත්+ මා පය තබන ස්ථානය ගෞරවයට පත් කරන පිණිසත්+ ලෙබනොන් දේශයේ තේජස වන ජුනිපර්, හල් හා සයිප්‍රස් ගස් ඔබ වෙතට රැගෙන එනු ඇත.’+