යෙරෙමියා 1:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 යොෂියාගේ පුත් යෙහෝයාකිම්+ යූදාහි රජව සිටි කාලය තුළදීද යෙරුසලමේ වැසියන්ව වහලුන් ලෙස ගෙන යනු ලැබූ මාසය දක්වාද එනම්, යූදා දේශය පාලනය කළ යොෂියාගේ පුත් ශෙදකියාගේ පාලනයේ එකොළොස්වන අවුරුද්දේ+ පස්වන මාසය දක්වාද+ ඒ පණිවිඩ යෙරෙමියාට දන්වන ලදි.
3 යොෂියාගේ පුත් යෙහෝයාකිම්+ යූදාහි රජව සිටි කාලය තුළදීද යෙරුසලමේ වැසියන්ව වහලුන් ලෙස ගෙන යනු ලැබූ මාසය දක්වාද එනම්, යූදා දේශය පාලනය කළ යොෂියාගේ පුත් ශෙදකියාගේ පාලනයේ එකොළොස්වන අවුරුද්දේ+ පස්වන මාසය දක්වාද+ ඒ පණිවිඩ යෙරෙමියාට දන්වන ලදි.