යෙරෙමියා 2:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “නමුත් ඔබ, ‘අපි කිසි වරදක් කළේ නැහැ. අපි හරි අහිංසකයි. දෙවිගේ උදහස දැන් අප වෙතින් පහව ගිහින්’+ කියා පවසන්නහුය. “‘මම පව් කළේ නැහැ’+ කියා ඔබ පැවසූ නිසා ඔබට විරුද්ධව මට චෝදනාවක් ඇත.
35 “නමුත් ඔබ, ‘අපි කිසි වරදක් කළේ නැහැ. අපි හරි අහිංසකයි. දෙවිගේ උදහස දැන් අප වෙතින් පහව ගිහින්’+ කියා පවසන්නහුය. “‘මම පව් කළේ නැහැ’+ කියා ඔබ පැවසූ නිසා ඔබට විරුද්ධව මට චෝදනාවක් ඇත.