යෙරෙමියා 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මා ඔබව පුත්රයන් ලෙස පිළිගෙන, සියලු ජාතීන් ඉතා වටිනා දෙයක් ලෙස සැලකූ ඒ අලංකාර දේශය උරුමයක් හැටියට ඔබට දුන්නේ මොන තරම් කැමැත්තෙන්ද!+ ඔබ මට, “මාගේ පියාණෙනි”+ කියා අමතමින් දිගටම මාගේ මාර්ගයෙහි ගමන් කරයි කියා මම සිතුවෙමි.
19 මා ඔබව පුත්රයන් ලෙස පිළිගෙන, සියලු ජාතීන් ඉතා වටිනා දෙයක් ලෙස සැලකූ ඒ අලංකාර දේශය උරුමයක් හැටියට ඔබට දුන්නේ මොන තරම් කැමැත්තෙන්ද!+ ඔබ මට, “මාගේ පියාණෙනි”+ කියා අමතමින් දිගටම මාගේ මාර්ගයෙහි ගමන් කරයි කියා මම සිතුවෙමි.