යෙරෙමියා 4:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 ඔබ රත් පැහැති වස්ත්ර ඇඳගෙන, රන් ආභරණ පැළඳගෙන, ඇස්වලට කලු අඳුන් ආලේප කරගෙන+ කලක් අලංකාරව වැජඹුණත් ඒ දේවලින් දැන් කිසිදු පලක් නැත.+ ඔබ දැන් පාළුවට ගොසින්ය. ඔබේ ආලවන්තයෝ ඔබව ප්රතික්ෂේප කර, ඔබව නැති නාස්ති කර දමන්න මං සොයති.+
30 ඔබ රත් පැහැති වස්ත්ර ඇඳගෙන, රන් ආභරණ පැළඳගෙන, ඇස්වලට කලු අඳුන් ආලේප කරගෙන+ කලක් අලංකාරව වැජඹුණත් ඒ දේවලින් දැන් කිසිදු පලක් නැත.+ ඔබ දැන් පාළුවට ගොසින්ය. ඔබේ ආලවන්තයෝ ඔබව ප්රතික්ෂේප කර, ඔබව නැති නාස්ති කර දමන්න මං සොයති.+