යෙරෙමියා 8:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ නපුරු පරම්පරාවෙන් ඉතුරු වන අයව මම සීසීකඩ විසුරුවාහරින්නෙමි.+ එසේ විසිරී සිටින අය ජීවත් වීමට වඩා මරණයට ඇලුම් කරනු ඇත.”+
3 ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “මේ නපුරු පරම්පරාවෙන් ඉතුරු වන අයව මම සීසීකඩ විසුරුවාහරින්නෙමි.+ එසේ විසිරී සිටින අය ජීවත් වීමට වඩා මරණයට ඇලුම් කරනු ඇත.”+