යෙරෙමියා 10:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නමුත් මේවා තේරුම්ගැනීමට බැරි තරමටම මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර තිබේ.+ තමන් සෑදූ රූප නිසා ලෝහකරුවන් සියලුදෙනාම ලැජ්ජාවට පත් වන බව නියතයි.+ ඔවුන් සාදාගෙන තිබෙන රූපවලට කිසිම ජීවයක් නැත.+ ඒ සියල්ල පුහු දේවල්ය.+
14 නමුත් මේවා තේරුම්ගැනීමට බැරි තරමටම මනුෂ්‍යයන් අඥාන ලෙස කටයුතු කර තිබේ.+ තමන් සෑදූ රූප නිසා ලෝහකරුවන් සියලුදෙනාම ලැජ්ජාවට පත් වන බව නියතයි.+ ඔවුන් සාදාගෙන තිබෙන රූපවලට කිසිම ජීවයක් නැත.+ ඒ සියල්ල පුහු දේවල්ය.+