යෙරෙමියා 14:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ වියවුල් වූ මිනිසෙකු මෙන්ද තම සෙනඟව ගලවාගත නොහැකි බලවන්තයෙකු මෙන්ද සිටින්නේ මන්ද?+ නමුත් යෙහෝවා දෙවියනි, ඔබ සිටින්නේ අප සමඟය.+ අප ඔබේ නාමය දරන සෙනඟයි.+ අනේ, අපව අත් නොහරින්න.
9 ඔබ වියවුල් වූ මිනිසෙකු මෙන්ද තම සෙනඟව ගලවාගත නොහැකි බලවන්තයෙකු මෙන්ද සිටින්නේ මන්ද?+ නමුත් යෙහෝවා දෙවියනි, ඔබ සිටින්නේ අප සමඟය.+ අප ඔබේ නාමය දරන සෙනඟයි.+ අනේ, අපව අත් නොහරින්න.