යෙරෙමියා 20:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මා මොරගසමින් සැමවිටම ප්‍රකාශ කළේ විපත්ති හා විනාශය ගැනයි.+ යෙහෝවා දෙවි වන ඔබේ පණිවිඩ මම ප්‍රකාශ කරන නිසා දවස පුරාම නින්දාවටත් සමච්චලයටත් ලක් වීමට මට සිදු විය.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 20:8 යෙරෙමියා, 157-158 පි.
8 මා මොරගසමින් සැමවිටම ප්‍රකාශ කළේ විපත්ති හා විනාශය ගැනයි.+ යෙහෝවා දෙවි වන ඔබේ පණිවිඩ මම ප්‍රකාශ කරන නිසා දවස පුරාම නින්දාවටත් සමච්චලයටත් ලක් වීමට මට සිදු විය.+