යෙරෙමියා 22:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මේ ස්ථානයෙන් පිටතට ගෙන යනු ලැබූ ෂල්ලුම්*+ ගැන එනම්, යොෂියා රජුගෙන් පසුව යූදාහි රජකමට පත් වූ ඔහුගේ පුත්‍රයා+ ගැන යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘ඔහු නැවත කිසිදාක මේ ස්ථානයට පැමිණෙන්නේ නැත. යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 22:11 යෙරෙමියා, 210-211 පි.
11 මේ ස්ථානයෙන් පිටතට ගෙන යනු ලැබූ ෂල්ලුම්*+ ගැන එනම්, යොෂියා රජුගෙන් පසුව යූදාහි රජකමට පත් වූ ඔහුගේ පුත්‍රයා+ ගැන යෙහෝවා දෙවි වන මම මෙසේ පවසමි. ‘ඔහු නැවත කිසිදාක මේ ස්ථානයට පැමිණෙන්නේ නැත.