යෙරෙමියා 22:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ‘මම විශාල උඩුමහල් කාමර සහිත සුවිසල් මන්දිරයක් සාදාගන්නෙමි.+ එයට මම විශාල කවුළු දමා, ඒවා දේවදාර ලීයෙන් සරසා,+ රතු සායම් ආලේප කරන්නෙමි’+ කියා පවසන තැනැත්තා අද්දකින්නේ මොන තරම් භයානක විපතක්ද! යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 22:14 යෙරෙමියා, 187 පි.
14 ‘මම විශාල උඩුමහල් කාමර සහිත සුවිසල් මන්දිරයක් සාදාගන්නෙමි.+ එයට මම විශාල කවුළු දමා, ඒවා දේවදාර ලීයෙන් සරසා,+ රතු සායම් ආලේප කරන්නෙමි’+ කියා පවසන තැනැත්තා අද්දකින්නේ මොන තරම් භයානක විපතක්ද!