5 ඒ අනාගතවක්තෘවරු ඔබට මෙසේ පැවසුවෝය. ‘ජනයෙනි, ඔබේ නරක මාර්ගවලින් ඉවත් වන්න. ඔබ කරන දුෂ්ට ක්රියා අත්හැර යහපත් ලෙස හැසිරෙන්න.+ ඔබ එසේ කළොත් යෙහෝවා දෙවි ඈත අතීතයේදී ඔබේ මුතුන්මිත්තන්ට දුන් දේශයේ එනම්, උරුමයක් ලෙස ඔබට ලැබුණු මේ දේශයේ තව දිගු කාලයක් ජීවත් වීමට ඔබට හැකි වනු ඇත.+