-
යෙරෙමියා 25:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 මම මාගේ සේවකයාද බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ටත්+ උතුරෙහි වෙසෙන සියලු ගෝත්රයන්ටත් පණිවිඩයක් යවා ඔවුන්ව ගෙන්වාගන්නෙමි.+ මා එසේ කරන්නේ මේ දේශයටත්+ එහි වැසියන්ටත් දේශය අවට සිටින සියලු ජාතීන්ටත්+ විරුද්ධව ඔවුන් ක්රියා කරන පිණිසය. මෙසේ පවසන මා යෙහෝවා දෙවිය. මම මේ සෙනඟව සහමුලින්ම විනාශ කර දමන්නෙමි. ඔවුන්ට සිදු වන දේ දැක සියලුදෙනා පුදුමයට පත් වනු ඇත. ඔවුන්ව සියල්ලන්ගේ නින්දා අපහාසවලට ලක් වීමට මම සලස්වන්නෙමි.+ මේ දේශය සදහටම පාළුවට යෑමට ඉඩහරින්නෙමි.+
-