යෙරෙමියා 26:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 යෙහෝවා දෙවි සෙනඟට පවසන්න කියා අණ කළ සියල්ල යෙරෙමියා දැන්වූ පසු පූජකයෝද අනාගතවක්තෘවරුද සෙනඟද ඔහුව අල්ලාගෙන ඔහුට මෙසේ කීවෝය. “ඔබට අනිවාර්යයෙන්ම මැරුම් කන්න සිදු වෙනවා.+
8 යෙහෝවා දෙවි සෙනඟට පවසන්න කියා අණ කළ සියල්ල යෙරෙමියා දැන්වූ පසු පූජකයෝද අනාගතවක්තෘවරුද සෙනඟද ඔහුව අල්ලාගෙන ඔහුට මෙසේ කීවෝය. “ඔබට අනිවාර්යයෙන්ම මැරුම් කන්න සිදු වෙනවා.+