යෙරෙමියා 28:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඉන්පසු ඔහු+ සෙනඟ ඉදිරියේ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය.+ ‘බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් සියලු ජාතීන් පිට තැබූ වියගහ මම තව අවුරුදු දෙකකින් මෙලෙස කඩා දමන්නෙමි.’”+ එය අසා අනාගතවක්තෘ යෙරෙමියා එතැනින් පිටත්ව ගියේය.+ යෙරෙමියා 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 28:11 යෙරෙමියා, 250-251 පි.
11 ඉන්පසු ඔහු+ සෙනඟ ඉදිරියේ මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය.+ ‘බැබිලෝනියේ රජු වන නෙබුකද්නෙෂර් සියලු ජාතීන් පිට තැබූ වියගහ මම තව අවුරුදු දෙකකින් මෙලෙස කඩා දමන්නෙමි.’”+ එය අසා අනාගතවක්තෘ යෙරෙමියා එතැනින් පිටත්ව ගියේය.+