යෙරෙමියා 30:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “පන්නා දැමූ තැනැත්තිය ලෙස සියොන් දියණියව ඇගේ සතුරෝ හඳුන්වති.+ ‘ඇය ගැන කිසිවෙක් සැලකිල්ලක් දක්වන්නේ නැත’+ කියා ඔවුහු පවසන්නෝය. නමුත් මම ඇයව සුව කරන්නෙමි. ඇගේ තුවාල සනීප කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.
17 “පන්නා දැමූ තැනැත්තිය ලෙස සියොන් දියණියව ඇගේ සතුරෝ හඳුන්වති.+ ‘ඇය ගැන කිසිවෙක් සැලකිල්ලක් දක්වන්නේ නැත’+ කියා ඔවුහු පවසන්නෝය. නමුත් මම ඇයව සුව කරන්නෙමි. ඇගේ තුවාල සනීප කරන්නෙමි”+ කියා යෙහෝවා දෙවි පවසන්නේය.