3 යූදාහි රජු වන ශෙදකියා යෙරෙමියාව සිර කිරීමට+ කලින් ඔහුට මෙසේ පැවසුවේය.
“‘යෙහෝවා දෙවිගේ පණිවිඩය මෙයයි’ කියා ඔබ අනාවැකි පවසන්නේ ඇයි?+ ඔබ මෙහෙම පැවසුවා. ‘දෙවිගෙන් මට ලැබුණු පණිවිඩය මෙයයි. “මම මේ නගරය බැබිලෝනියේ රජුගේ අතට භාර දෙන්නෙමි. ඔහු අනිවාර්යයෙන්ම එය යටත් කරගන්නේය.+