යෙරෙමියා 38:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 එවිට අධිපතීහු රජුට මෙසේ කීවෝය. “මේ මිනිසාව මරා දමන්න.+ ඔහු කියන දේවල් නිසා+ මේ නගරයේ ඉතුරු වී සිටින යුධ භටයනුත් සෙනඟත් අධෛර්යයට පත් වෙනවා. ඔහු කරන මේ දෙයින් සෙනඟට සිදු වන්නේ ශුභසිද්ධියක් නොවෙයි. ඔහු මඟ පාදන්නේ ඔවුන්ගේ විනාශයටයි.”
4 එවිට අධිපතීහු රජුට මෙසේ කීවෝය. “මේ මිනිසාව මරා දමන්න.+ ඔහු කියන දේවල් නිසා+ මේ නගරයේ ඉතුරු වී සිටින යුධ භටයනුත් සෙනඟත් අධෛර්යයට පත් වෙනවා. ඔහු කරන මේ දෙයින් සෙනඟට සිදු වන්නේ ශුභසිද්ධියක් නොවෙයි. ඔහු මඟ පාදන්නේ ඔවුන්ගේ විනාශයටයි.”