10 පසුව නෙතනියාගේ පුත් ඉෂ්මායෙල්, රාජ කුමාරිකාවන්+ ඇතුළුව මිෂ්පාහි ඉතුරුව සිටි සියලු සෙනඟව+ රැගෙන අම්මොන්වරුන්ගේ දේශය බලා පිටත්ව ගියේය.+ ආරක්ෂක භටයන්ගේ ප්රධානියා වූ නෙබුෂරදාන් විසින් අහිකාම්ගේ පුත් ගෙදලියාට භාර දී ගිය සියලුදෙනාවම+ ඔහු වහලුන් ලෙස ගෙන ගියේය.+