යෙරෙමියා 44:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ මුතුන්මිත්තන්ද+ යූදාහි රජවරුන්ද+ ඔවුන්ගේ භාර්යාවන්ද+ කළ දුෂ්ටකම් සියල්ල ඔබට අමතක වී ඇද්ද? ඔබත් ඔබේ භාර්යාවනුත්+ යූදා දේශයෙහිද යෙරුසලමේ වීථිවලද කළ දුෂ්ටකම් ඔබට දැන් මතක නැද්ද?
9 ඔබේ මුතුන්මිත්තන්ද+ යූදාහි රජවරුන්ද+ ඔවුන්ගේ භාර්යාවන්ද+ කළ දුෂ්ටකම් සියල්ල ඔබට අමතක වී ඇද්ද? ඔබත් ඔබේ භාර්යාවනුත්+ යූදා දේශයෙහිද යෙරුසලමේ වීථිවලද කළ දුෂ්ටකම් ඔබට දැන් මතක නැද්ද?