17 අපිත්+ අපේ මුතුන්මිත්තනුත්+ රජවරුනුත්+ අධිපතීනුත් පොරොන්දු වුණු විදිහට+ යූදාහි නගරවල හා යෙරුසලමේ වීථිවල අහස් දේවතාවියට සුවඳ දුම්+ හා පාන පූජා+ ඔප්පු කළා. දැනුත් අපි ඒ විදිහටම කරනවා. මොකද ඒ කාලයේ අපිට ඇති තරම් කන්න බොන්න තිබුණා. අපි කිසි කරදරයක් නැතුව ජීවත් වුණා.+