යෙරෙමියා 48:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මෝවබ් කිසිම ගරුසරුවක් නැතුව කෝපයෙන් හැසිරෙන හැටි මම දැක ඇත. ඔහු ආඩම්බරයෙන් මහත් දේවල් පැවසුවත් ඒ කිසිවක් ඔහුට ඉටු කළ නොහැක.+ ඔහුගේ වචන නිකම්ම නිකම් හිස් වචන පමණි.+
30 “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මෝවබ් කිසිම ගරුසරුවක් නැතුව කෝපයෙන් හැසිරෙන හැටි මම දැක ඇත. ඔහු ආඩම්බරයෙන් මහත් දේවල් පැවසුවත් ඒ කිසිවක් ඔහුට ඉටු කළ නොහැක.+ ඔහුගේ වචන නිකම්ම නිකම් හිස් වචන පමණි.+