45 ‘රැකවරණය සොයා හෙෂ්බොන් නගරය වෙතට පලා ගිය අය කිසිවක් කරකියාගත නොහැකිව අසරණව සිටිති. මන්ද හෙෂ්බොන් වෙතින් ගින්නක් නැඟී ගියේය.+ සීහොන්ගේ නුවර මැදින් ගිනි ජාලාවක් පැමිණියේය.+ ඒ ගින්නෙන් මෝවබ්ගේ හිසද ඝෝෂාකාරයන්ගේ පුත්රයන්ගේ හිස් මුදුන්ද දැවී යනු ඇත.’+