යෙරෙමියා 49:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒදොම් ගැන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “තේමාන්හි+ බුද්ධිමතුන් කොහේද?+ ඔවුන්ගේ දැනමුතුකම්වලට සිදු වූයේ කුමක්ද? ඔවුන්ට තිබුණු ප්රඥාව දැන් අතුරුදහන් වී ගොසින්ද?+
7 ඒදොම් ගැන ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “තේමාන්හි+ බුද්ධිමතුන් කොහේද?+ ඔවුන්ගේ දැනමුතුකම්වලට සිදු වූයේ කුමක්ද? ඔවුන්ට තිබුණු ප්රඥාව දැන් අතුරුදහන් වී ගොසින්ද?+