යෙරෙමියා 51:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “නමුත් යාකොබ්ගේ දෙවි ඒ රූපවලට වඩා බොහෝ සෙයින් වෙනස්ය.+ සෑම දෙයක්ම සෑදුවේ ඔහුය.+ ඔහුගේ උරුමයට සවිය දෙන්නේද ඔහුය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමයෙන් ඔහුව හඳුන්වයි.”+
19 “නමුත් යාකොබ්ගේ දෙවි ඒ රූපවලට වඩා බොහෝ සෙයින් වෙනස්ය.+ සෑම දෙයක්ම සෑදුවේ ඔහුය.+ ඔහුගේ උරුමයට සවිය දෙන්නේද ඔහුය.+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා යන නාමයෙන් ඔහුව හඳුන්වයි.”+