යෙරෙමියා 51:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 “අපට අසන්න ලැබුණු නින්දාසහගත දේවල් නිසා+ අපි ලැජ්ජාවට පත් වුණෙමු.+ අවමානය නිසා අපි අපේ මුහුණු සඟවාගත්තෙමු.+ අපි මේ දේවල් අද්දුටුවේ යෙහෝවා දෙවිගේ මාලිගාවේ ශුද්ධස්ථානවලට ඇතුල් වීමට නුසුදුසු අය එයට ඇතුල් වූ නිසාය.”+
51 “අපට අසන්න ලැබුණු නින්දාසහගත දේවල් නිසා+ අපි ලැජ්ජාවට පත් වුණෙමු.+ අවමානය නිසා අපි අපේ මුහුණු සඟවාගත්තෙමු.+ අපි මේ දේවල් අද්දුටුවේ යෙහෝවා දෙවිගේ මාලිගාවේ ශුද්ධස්ථානවලට ඇතුල් වීමට නුසුදුසු අය එයට ඇතුල් වූ නිසාය.”+