විලාප ගී 2:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි තම දුන්න සූදානම් කරගත්තේ සතුරෙකු ලෙසිනි.+ ඔහු දකුණත ඔසවා+අපේ ඇසට ප්රිය සියල්ලන්ට+ පහර දුන්නේ විරුද්ධකරුවෙකු ලෙසිනි.+ඔහුගේ උදහස ඔහු සියොන් දියණියගේ කූඩාරම පිටට වැගුරුවේය.+ එය ගින්නක් මෙන් ඇවුළුණේය.+
4 දෙවි තම දුන්න සූදානම් කරගත්තේ සතුරෙකු ලෙසිනි.+ ඔහු දකුණත ඔසවා+අපේ ඇසට ප්රිය සියල්ලන්ට+ පහර දුන්නේ විරුද්ධකරුවෙකු ලෙසිනි.+ඔහුගේ උදහස ඔහු සියොන් දියණියගේ කූඩාරම පිටට වැගුරුවේය.+ එය ගින්නක් මෙන් ඇවුළුණේය.+