එසකියෙල් 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔහු මට මෙසේද පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමේ පිහිටා ඇති ආහාර ගබඩාවන්* කඩා බිඳ දමන්නෙමි.+ මහත් කනස්සල්ලකින් යුතුව කෑම කිරා කන්න ඔවුන්ට සිදු වේ.+ ඔවුන්ට ජලය පානය කරන්න සිදු වන්නෙත් මහත් භීතියකින් යුතුවය. ඔවුහු එයද මැන බොන්නෝය.+
16 ඔහු මට මෙසේද පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමේ පිහිටා ඇති ආහාර ගබඩාවන්* කඩා බිඳ දමන්නෙමි.+ මහත් කනස්සල්ලකින් යුතුව කෑම කිරා කන්න ඔවුන්ට සිදු වේ.+ ඔවුන්ට ජලය පානය කරන්න සිදු වන්නෙත් මහත් භීතියකින් යුතුවය. ඔවුහු එයද මැන බොන්නෝය.+