එසකියෙල් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මීට පෙරාතුව කෙරුබ්වරුන්ට*+ ඉහළින් දක්නට තිබුණු ඊශ්රායෙල්හි දෙවිගේ තේජස+ ශුද්ධස්ථානයට පිවිසෙන ස්ථානයෙහි+ බැබළෙන්න පටන්ගත්තේය. සිහින් ලිනන් වස්ත්රයක් ඇඳ,+ ලේකම්වරයෙකු භාවිත කරන තීන්ත කූඩුවක් ඉණේ බැඳගෙන සිටි පුරුෂයාට දෙවි කතා කළේය.
3 මීට පෙරාතුව කෙරුබ්වරුන්ට*+ ඉහළින් දක්නට තිබුණු ඊශ්රායෙල්හි දෙවිගේ තේජස+ ශුද්ධස්ථානයට පිවිසෙන ස්ථානයෙහි+ බැබළෙන්න පටන්ගත්තේය. සිහින් ලිනන් වස්ත්රයක් ඇඳ,+ ලේකම්වරයෙකු භාවිත කරන තීන්ත කූඩුවක් ඉණේ බැඳගෙන සිටි පුරුෂයාට දෙවි කතා කළේය.