එසකියෙල් 18:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 “‘ජනයෙනි, “පියා කළ වරදට පුතා දඬුවම් නොලබන්නේ මන්ද”+ කියා ඔබ අසනවා ඇත. එහෙත් පුත්රයා යුක්තියෙන් හා ධර්මිෂ්ඨකමින් ක්රියා කර ඇත.+ ඔහු මාගේ සියලු අණපනත් රකිමින් ජීවත් වන්නේය.+ එමනිසා ඔහු අනිවාර්යයෙන්ම ජීවත් වන්නේය.+
19 “‘ජනයෙනි, “පියා කළ වරදට පුතා දඬුවම් නොලබන්නේ මන්ද”+ කියා ඔබ අසනවා ඇත. එහෙත් පුත්රයා යුක්තියෙන් හා ධර්මිෂ්ඨකමින් ක්රියා කර ඇත.+ ඔහු මාගේ සියලු අණපනත් රකිමින් ජීවත් වන්නේය.+ එමනිසා ඔහු අනිවාර්යයෙන්ම ජීවත් වන්නේය.+