එසකියෙල් 19:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අන්තිමේදී ඔවුහු කොකු දමා ඌව කූඩුවක සිර කර බැබිලෝනියේ රජු වෙතට ගෙනාවෝය.+ තවදුරටත් ඊශ්රායෙල් කඳුකරයෙහි උගේ හඬ නොඇසෙන පිණිස+ ඔවුහු ඌ මත දැලක් එළා බැබිලෝනියට ගෙනාවෝය.
9 අන්තිමේදී ඔවුහු කොකු දමා ඌව කූඩුවක සිර කර බැබිලෝනියේ රජු වෙතට ගෙනාවෝය.+ තවදුරටත් ඊශ්රායෙල් කඳුකරයෙහි උගේ හඬ නොඇසෙන පිණිස+ ඔවුහු ඌ මත දැලක් එළා බැබිලෝනියට ගෙනාවෝය.