14 මා ඒ ගසට එසේ කරන්නේ දිය දහරාවලින් පෝෂණය ලබන අන් කිසිදු ගසක් වලාකුළුවල ගෑවෙන තරම් උසට වැඩී උඩඟු නොවන පිණිසය. එහෙයින් කිසිදු ගසක් අහස උසට වැඩෙන්නේ නැත. ඒ සියල්ල විනාශයට නියම කරන්නෙමි.+ ඒවා පොළෝගැබටම යවන්නෙමි.+ මිනී වළෙහි සැතපී සිටින මිනිසුන්ට සිදු වූ දේම ඒවාටද සිදු වනු ඇත.’