එසකියෙල් 37:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහුගේ අණ පරිදි මම ඒ ඇටකටු අවට ඇවිද්දෙමි. හොඳටම වියළී තිබුණු ඒ ඇටකටු+ තැනිතලාව පුරාම විසිර තිබිණ. එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 37:2 මුරටැඹ (පාඩම්),3/2016, 29-30 පි.