16 මුරකුටිවල පිටුපස තිබූ බිත්තියේද ඒවා දෙපස තිබූ කණුවලද කවුළු පිහිටා තිබිණ.+ ඒ කවුළු සාදා තිබුණේ ශාලාවේ බිත්තියේ ඇතුල් පැත්තේ සිට පිට පැත්ත දක්වා ක්රමක්රමයෙන් පටු වී යන ආකාරයටය. ආලින්දයේ දෙපස බිත්තිවලද එවැනිම කවුළු පිහිටා තිබිණ. ශාලාව දෙපස පිහිටි කණුවල තාල ගස්වල රූප දක්නට තිබිණ.+