එසකියෙල් 40:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඒ ශාලාවට ඇතුල් වීම සඳහාද පඩි සතක් නැඟීමට සිදු විය.+ එහි ආලින්දය තිබුණේද ශාලාවට ඇතුල් වන දොරටුවට මුහුණ ලාය. දොරටුව දෙපස පිහිටි කණුවල තාල ගස්වල රූප තිබිණ.
26 ඒ ශාලාවට ඇතුල් වීම සඳහාද පඩි සතක් නැඟීමට සිදු විය.+ එහි ආලින්දය තිබුණේද ශාලාවට ඇතුල් වන දොරටුවට මුහුණ ලාය. දොරටුව දෙපස පිහිටි කණුවල තාල ගස්වල රූප තිබිණ.