එසකියෙල් 43:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔහු මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘පූජාසනය ඉදි කර ඒ මත දවන පූජා+ ඔප්පු කරන විටදී හා ඒ මත රුධිරය ඉසින විටදී+ අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත මෙයයි.’ එසකියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 43:18 මුරටැඹ,3/1/1999, 19-20 පි.
18 ඔහු මට මෙසේ පැවසීය. “මනුෂ්‍ය පුත්‍රය, විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. ‘පූජාසනය ඉදි කර ඒ මත දවන පූජා+ ඔප්පු කරන විටදී හා ඒ මත රුධිරය ඉසින විටදී+ අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත මෙයයි.’