9 ක්‍රමක්‍රමයෙන් විශාල වන මෙම ගංගාව ගලා බසින සෑම ප්‍රදේශයකම විවිධාකාර සත්තු බොහොමයක් ජීවත් වනු ඇත.+ මේ ගංගාව මුහුදට ගලා බසින විට මුහුදේ ජලය නැවුම් ජලය බවට හැරෙන නිසා+ එහි මත්ස්‍යයෝ සුලබව සිටිති. ගංගාව ගලා බසින සෑම තැනකම විවිධාකාර සතුන් බොහොමයකට ජීවත් වීමට හැකි වෙයි.