දානියෙල් 1:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 පසුව යෙහෝවා දෙවි යූදාහි රජු වූ යෙහෝයාකිම්ව ඔහුගේ අතට හසු කර දුන්නේය.+ සැබෑ දෙවි තම ගෘහයේ තිබූ භාණ්ඩ සමහරක්+ රැගෙන යෑමටද ඔහුට ඉඩහැරියේය. ඔහු එම භාණ්ඩ ෂීනාර් දේශයේ+ පිහිටි තමන් නමස්කාර කළ දෙවියන්ගේ දේවාලයට රැගෙන ගොස් එහි භාණ්ඩාගාරයේ තැන්පත් කළේය.+ දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:2 යෙරෙමියා, 32 පි. දානියෙල්ගේ අනාවැකි, 32-33 පි.
2 පසුව යෙහෝවා දෙවි යූදාහි රජු වූ යෙහෝයාකිම්ව ඔහුගේ අතට හසු කර දුන්නේය.+ සැබෑ දෙවි තම ගෘහයේ තිබූ භාණ්ඩ සමහරක්+ රැගෙන යෑමටද ඔහුට ඉඩහැරියේය. ඔහු එම භාණ්ඩ ෂීනාර් දේශයේ+ පිහිටි තමන් නමස්කාර කළ දෙවියන්ගේ දේවාලයට රැගෙන ගොස් එහි භාණ්ඩාගාරයේ තැන්පත් කළේය.+