දානියෙල් 8:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම ඒලාම් නම් පළාතේ+ පිහිටි ෂූෂන්+ මාලිගාවේ සිටියෙමි. එවිට මම දර්ශනයකින් යූලායි ගඟ+ දුටුවෙමි. මමත් ඒ ගඟ ළඟ සිටියෙමි. දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:2 දානියෙල්ගේ අනාවැකි, 165-166 පි.
2 මම ඒලාම් නම් පළාතේ+ පිහිටි ෂූෂන්+ මාලිගාවේ සිටියෙමි. එවිට මම දර්ශනයකින් යූලායි ගඟ+ දුටුවෙමි. මමත් ඒ ගඟ ළඟ සිටියෙමි.