-
දානියෙල් 11:6ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
6 “අවුරුදු කිහිපයකට පසුව ඒ දෙදෙනා එකිනෙකා සමඟ ගිවිසුමක් ඇති කරගන්නෝය. දකුණේ රජුගේ දුව උතුරේ රජු වෙතට පැමිණ ඔහු සමඟ ගිවිසුමක් ඇති කරගන්නීය. නමුත් ඇගේ බලය* දිගටම පවතින්නේ නැත.+ ඔහුද සාර්ථක නොවන්නේය. ඔහුගේ බලයද පහ කරනු ඇත. ඇයව පාවා දෙනු ලබන අතර ඇය සමඟ පැමිණි අයත් ඇගේ පියාත් ඇයව බලවත් කළ තැනැත්තාත් වැටී යන්නෝය.
-