දානියෙල් 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “ඔහු බලයද ධෛර්යයද උපදවාගෙන විශාල යුධ හමුදාවක් සමඟ දකුණේ රජුට විරුද්ධව නැඟී සිටිනු ඇත. දකුණේ රජද අතිවිශාල යුධ හමුදාවක් සමඟ යුද්ධයට සැරසෙන්නේය. ඔහුට විරුද්ධව උපා යොදන නිසා ඔහු* වැටෙන්නේය. දානියෙල් 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 11:25 මුරටැඹ (පාඩම්),5/2020, 5 පි. මුරටැඹ,1/15/1999, 30-31 පි. දානියෙල්ගේ අනාවැකි, 240-241 පි.
25 “ඔහු බලයද ධෛර්යයද උපදවාගෙන විශාල යුධ හමුදාවක් සමඟ දකුණේ රජුට විරුද්ධව නැඟී සිටිනු ඇත. දකුණේ රජද අතිවිශාල යුධ හමුදාවක් සමඟ යුද්ධයට සැරසෙන්නේය. ඔහුට විරුද්ධව උපා යොදන නිසා ඔහු* වැටෙන්නේය.