හොෂෙයා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබේ මවට විරුද්ධව නඩුවක් ඉදිරිපත් කරන්න.+ ඇයට විරුද්ධව පැමිණිලි කරන්න. මන්ද මෙතැන් පටන් ඇය මගේ භාර්යාව නොවෙයි.+ මම ඇගේ ස්වාමිපුරුෂයාද නොවෙමි.+ ඇය කරන වේශ්යාකම්ද වෙනත් පුරුෂයන්ව ළයට තුරුල් කරගනිමින් මට විරුද්ධව කරන ද්රෝහිකම්ද ඇය නතර කළ යුතුයි.+
2 ඔබේ මවට විරුද්ධව නඩුවක් ඉදිරිපත් කරන්න.+ ඇයට විරුද්ධව පැමිණිලි කරන්න. මන්ද මෙතැන් පටන් ඇය මගේ භාර්යාව නොවෙයි.+ මම ඇගේ ස්වාමිපුරුෂයාද නොවෙමි.+ ඇය කරන වේශ්යාකම්ද වෙනත් පුරුෂයන්ව ළයට තුරුල් කරගනිමින් මට විරුද්ධව කරන ද්රෝහිකම්ද ඇය නතර කළ යුතුයි.+