හොෂෙයා 5:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔවුන් ජාතක කළේ දෙවි නාඳුනන දරුවන්ය.+ ඒ නිසා ඔවුන් ද්‍රෝහි වී සිටින්නේ අන් කිසිවෙකුට නොව, යෙහෝවා දෙවිටය.+ මාසයක් ඇතුළත ඔවුහුද ඔවුන්ගේ දේපළද විනාශ වනු ඇත.+
7 ඔවුන් ජාතක කළේ දෙවි නාඳුනන දරුවන්ය.+ ඒ නිසා ඔවුන් ද්‍රෝහි වී සිටින්නේ අන් කිසිවෙකුට නොව, යෙහෝවා දෙවිටය.+ මාසයක් ඇතුළත ඔවුහුද ඔවුන්ගේ දේපළද විනාශ වනු ඇත.+