හොෂෙයා 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “මා ඊශ්රායෙල් සෙනඟට සුවය ගෙන දෙන්න උත්සාහ කරන සෑම අවස්ථාවකදීම+ එෆ්රායිම් කරන වැරදිද+ සමාරියේ දුෂ්ටකම්ද හෙළි වන්නේය.+ ඔවුහු දිගටම වංචනික ලෙස හැසිරෙන්නෝය.+ ඔවුහු ගෙවල්වලට කඩාපැන සොරකම් කරති. ඔවුහු මඟ රැක සිට කොල්ල කති.+
7 “මා ඊශ්රායෙල් සෙනඟට සුවය ගෙන දෙන්න උත්සාහ කරන සෑම අවස්ථාවකදීම+ එෆ්රායිම් කරන වැරදිද+ සමාරියේ දුෂ්ටකම්ද හෙළි වන්නේය.+ ඔවුහු දිගටම වංචනික ලෙස හැසිරෙන්නෝය.+ ඔවුහු ගෙවල්වලට කඩාපැන සොරකම් කරති. ඔවුහු මඟ රැක සිට කොල්ල කති.+