හොෂෙයා 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 “‘ඊශ්‍රායෙල්වරුනි, ඔබ ගිබෙයා නගරයේදී+ පව් කළ දවසේ සිට+ මේ දක්වාම පාපයේ නියැලී ඇත. ඔබේ හැසිරීමේ කිසි වෙනසක් සිදු වී නැත. ගිබෙයාහි දුෂ්ට මනුෂ්‍යයන්ට විරුද්ධව යුද්ධ කළද ඔවුහු සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ නැත.+
9 “‘ඊශ්‍රායෙල්වරුනි, ඔබ ගිබෙයා නගරයේදී+ පව් කළ දවසේ සිට+ මේ දක්වාම පාපයේ නියැලී ඇත. ඔබේ හැසිරීමේ කිසි වෙනසක් සිදු වී නැත. ගිබෙයාහි දුෂ්ට මනුෂ්‍යයන්ට විරුද්ධව යුද්ධ කළද ඔවුහු සම්පූර්ණයෙන්ම විනාශ වී ගියේ නැත.+