ආමොස් 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “එමනිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘සතුරු සේනාවක් පැමිණ ඔබේ දේශය වටලාගන්නෝය.+ ඔවුහු ඔබේ ශක්තිය බෙලහීන කරන්නෝය. ඔබේ බලකොටු සුනුවිසුනු කර එහි ඇති වටිනා දේවල් කොල්ල කන්නෝය.’+
11 “එමනිසා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. ‘සතුරු සේනාවක් පැමිණ ඔබේ දේශය වටලාගන්නෝය.+ ඔවුහු ඔබේ ශක්තිය බෙලහීන කරන්නෝය. ඔබේ බලකොටු සුනුවිසුනු කර එහි ඇති වටිනා දේවල් කොල්ල කන්නෝය.’+